Category: Hot News
Hot News
ජනපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනපති හමුව අද පස්වරුවේ.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර මහතා පිළිගැනීමේ නිල උත්සවය අද…
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද
ජූනි 11 වන දින සිට ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අද එංගලන්තයේ ලෝඩ්ස්…
තුෂාර උපුල්දෙණියගේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ පත් කෙරේ
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ තනතුරේ වැඩ බැලීම සඳහා…
ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය සැමරේ
ඊයේ (10) ඇමරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනය පවත්වනු ලැබිණි.මෙය ගෝලීය…
ගෝලීය ආර්ථිකය නැවතත් කැලබේ
ලෝක බැංකුව ගෝලීය ආර්ථික පුරෝකථනය පහළ දමයි. වෙළඳ උණුසුම් තත්ත්වයන් හා ප්‍රතිපත්ති අස්ථිරභාවයන් ඊට හේතුවී…
වරාය නැගෙනහිර පර්යන්තය සේවකයන් විසින් දිනාගත් සම්පතක් – අමාත්‍ය බිමල් රත්නායක
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය සේවකයන් විසින් දිනාගත් සම්පතක් බවත්, එය කිසිවිටකත් වෙනත් පාර්ශවයකට ලබා…
චීනයේ වූස ගම්මානයට ගිය ජවිපෙ ප්‍රධාන ලේකම්.
ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ චීනයේ හූජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ…