නිවසක සිටි යුවළකට ආයුධවලින් පහරදී ඝාතනය කරලා

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක සිටි යුවළකට ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *