එංගලන්තයේ ක්‍රිකට් තරුවක් ලංකාවේදී විවාහ ගිවිස ගත්තා.
ඒ, ගල්කිස්ස මහ හෝටලයේදී
ශ්‍රී ලංකාවේදී පැවති 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකා මැලෝරි බාර්ටොෂ් මෙලෙස විවාහ ගිවිස ගනු ලැබුවා.
නව යුවළ ගල්කිස්ස මහ හෝටලයේදී මංගල මුදු මාරු කරගත් අවස්ථාවට ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එක්ව සිටියා.