ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට සුදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් 2025 ජුනි 17 වන දින ගාල්ලේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ ආරම්භක තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *