පාතාලේ මුදල් අයකැමි හසුවේ

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සහ ව්‍යාජ වාහන අංක තහඩු තොගයක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජව සකසා ඇති ලියාපදිංචි අංක තහඩු 20 ක් ආදායම් බලපත්‍ර 21 ක් රක්ෂණ සහතික 05 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12020 ක් ඔහු සතුව තිබී ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *