ඇමති විජිත.. හිටපු ජනපති රනිල්..හිටපු ඇමති රාජිත ඇතුලු පිරිස එකට මුණ ගැහුණු මොහොත

අමාත්‍ය විජිත හේරත්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (17) මංගල සාදයකදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සේයා රූ පහතින් නැරඹිය හැකියි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *