තුසිත හල්ලොලුව ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ඔහු තමා ගමන්ගත් වාහනයට වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.
සැකකරු විදේශගත වීම ද අධිකරණය විසින් තහනම් කරනු ලැබුවා.