ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (20) රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.
දිවයිනෙන් බැහැරව ගිය දුනිත් වෙල්ලාලගේ ද ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටිනවා.
ශ්‍රී ලංකාව 23වනදා පාකිස්තානයට එරෙහිව ද සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ද තරග කිරීමට නියමිතයි.