තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (21) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ඉන්දියාව දිනා ගත්තා.

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *