තංගල්ල සීනිමෝදර නිවසක මළ සිරුරු දෙකක්

තංගල්ල සීනිමෝදර නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවූ බව පොලිසිය සඳහන් කළා.

එම නිවසේ සිටි තවත් අයෙක් අසනීප තත්ත්වයක් නිසා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුද එහිදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම නිවස අසල තිබූ ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *