හිටපු සභාපතිට ඇප

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
හමුවට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමටත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *