ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (16) දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ජූනී 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාල අවසරය ලබා දී තිබේ. කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩීනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයඩීකරණය කරන ලද ලුණු අනයනය සඳහා අවස්තාව හිමි වී ඇත.
Related Posts
ආසියානූ යෝගාසන ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ලෝකඩ පදක්කම් දෙකක්
යෝගාසන ක්රීඩාඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 06 වන ආසියානූ යෝගාසන ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව…
සෙවනගල උක් ගොවීන් සීනි සමාගම සමඟ පැටලෙයි
පසුගියදා සෙවණගල ප්‍රදේශයේ පිලිස්සී ගිය උක් අස්වැන්න සෙවණගල සිනි කම්හල විසින් මිළදී ගැනිම ප්‍රතික්ෂේප කළ…
ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඉන්දුනීසියාව සූදානම්…
ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ව ඉන්දුනීසියාඅවධානය යොමු කරයි. ඒ සඳහා අවස්ථා සලසා ගැනීම අපේක්ෂාව…