ඊයෙ වෝල් ස්ට්‍රිට් හි කොටස් වෙළෙද පොල පහත වැටිමට මැදපෙරදිග කලාපයේ වර්දනය වන තත්වන් පිලිබද ඩොන්ල්ඩ් ට්‍රම්ප් ගෙ වාචාලකතා හෙතුවි අතැයි විදෙස් මාධ්‍ය වර්තා කරයි. සමාජ මාධ්‍ය වාර්තාවල ට අනුව , ට්‍රම්ප් ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමක්!” ඉල්ලා සිටින බවක් පෙනෙන්නට තිබුණි, සටන පස්වන දිනට ගමන් කරන විට එක්සත් ජනපදයේ මෙම ගැටුමට මැදිහත්වීමක් සිදුවිය හැකි බවට එමගින් ඉඟි පලකරතිබෙන බව ඒ එෆ් පි වර්තාකරතිබුනි.
Related Posts
පකිස්තානුවන්ගේ X ගිණුම් (කලින් ට්විටර්) 8000 ක් තහනම්
පකිස්ථාන දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ඉන්දියාවේ සිට ක්‍රියාත්මක මාජ මාධ්‍ය ගිණුම් 8,000…
විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි
නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම්…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීන ජනපති හමුවෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ චීනයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං හමු වී…