විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *