රජයේ සේවාවන් සියල්ල එකම ඇප් එකකින්

Goverment Superapp නමින් තනි පරිගණක යෙදවුමක් මගින් රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදියෙදවුමක් නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය සේවාවන් පොදු එක් ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කිරීම සඳහා අදියර 02ක් යටතේ රුපියල් මිලියන 500ක් වැය කිරීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *