අයිස් ලොරිය හමුවූ නිවසේ සිටි තිදෙනා මියගිය හේතුව

තංගල්ල, සීනිමෝදර නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු මියයාමට බලපෑ හේතුව හෙරොයින් සහ බීර අධික ලෙස ශරීරගතවීම බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර විසින් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කරනු ලැබුවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *