ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (23) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා.
ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමටයි.