ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ,බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41 කින් පරාජය කරමින්.
ඉන්දීය කණ්ඩායම ලකුණු 169ක ඉලක්කයක් බංග්ලාදේශයට ලබාදුන් අතර ඔවුන්ට රැස්කළ හැකිවූයේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණයි.