දූෂණයට එරෙහි සටන ගැන ජනපති මහා මණ්ඩලයේ දී පැහැදිලි කරයි

දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දූෂණයට එරෙහි සටන ලොව සෑම රටකම සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය හා බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ලෝකයේ ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාව මෙතැනින් නැරඹිය හැකියි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *