තලාව ප්‍රදේශයේ රිය අනතුරකින් 3ක් මරුට(VIDEO)

කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මිරිගම ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දර්ශන මෙතැනින් නරඹන්න

Comments (0)

Your email address will not be published. Required fields are marked *