හිටපු ඇමති මනුෂ ලංකාවට පැමිණි විගස අල්ලස් කොමිසම අතටම දුන් ලිපිය

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඔහු විදෙස්ගතව සිට ලංකාවට පැමිණි අවස්ථවේ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අදාළ ලිපිය ලබාදී ඇති බව වාර්තා වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *