ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (25) සමත් වුණා.
ඒ,බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කරමින්.
පාකිස්තාන කණ්ඩායම ලකුණු 136ක ඉලක්කයක් බංග්ලාදේශයට ලබාදුන් අතර කඩුලු 9ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.
ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වීම විශේෂත්වයක්