ජූනි 17 සිට ජූලි 16 දක්වා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවතින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය සැපයීමට නියමිතය. මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තුනක් සහ විස්සයි20 ජාත්‍යන්තර තුනක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වේ.
Related Posts
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙදෙනෙක් අද බොක්සිං වළල්ලට
කොලඹ සුගතදාස ගෘහසත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වයස අවුරදු 22 න් පහල ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ සිව්…
කාසියේ වාසිය ඉන්දියාවට
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඉන්දියාව…
ඊශ්‍රායලය ගාසා තීරයේ 90 කට වැඩි පිරිසක් ඝාතනය කරයි
ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව…