කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පාකිස්ථානයට ආරාධනා කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *