ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.

ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *