දුනිත් යළි දිවයිනට

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආසියානු කුසලාන තරගාවලියට එක්ව සිටි දුනිත් වෙල්ලාලගේ අද ( 19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.

උදෑසන 08.25ට කටුනායකට පැමිණි ඔහු කඩිනමින් පිට වී ගියේ සිය පවුලේ පිරිස සමග එක්වීමේ අරමුණ ඇතිවයි.

දුනිත් වෙල්ලාලගේගේ පියාණන් ඊයේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතයෙන් සමු ගත්තා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *