අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වීම නිසා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *