ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හෙට (20) උදෑසන 10 දක්වා එය වලංගු බවයි ඔවුන් සඳහන් කරන්නේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 –
(විමසිලිමත් වන්න)
කොළඹ දිස්ත්‍රික්කය:
- සීතාවක
කළුතර දිස්ත්‍රික්කය: - ඉංගිරිය
- හොරණ
කෑගල්ල දිස්ත්‍රික්කය: - දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය: - කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය: - රත්නපුර