ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සැකකාර වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි සහ ගජමුතු ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *