කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, කරන්දෙණිය බොරලන්ද රෝහලේදී.
Trusted Media Endorsed