ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානිය ‘පලස්තීනය’ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගනී

ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානිය පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
ඊශ්‍රායල සහ අමෙරිකාව මෙම තීරණයට සිය අප්‍රසාදය පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *