විදුලිබලය සැපයීමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිබලය සැපයීමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *