ජනාධිපති අනුර කුමාර දිසානායක ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව එළැඹෙන 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
ජනාධිපතිවරයා එහිදී ජපන් අධිරාජ්‍යයා හමුවීමට ද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග සමුළු කිහිපයකට සහභාගී වීමට ද සැළසුම් කර තිබෙනවා.
එක්පෝ 2025 ප්‍රදර්ශනය සඳහාද ජනාධිපතිවරයා එක්වන බවයි වාර්තා වන්නේ.