මත්ද්‍රව්‍ය කිලෝ 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් හසුවේ

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *