තිස්ස කුට්ටිආරච්චිට දැඩි ලෙස අවවාද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට දැඩි ලෙස අවවාද කර ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසයි මෙහිදී දැනුම් දී ඇත්තේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *