අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23) තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ඇති බැඳීම් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.