සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ගනී

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ඉන්දියාව ජය ගත්තා.

ඒ සුපිරි පන්දු වාරයේ දී.

ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු තත්ත්වය සම කිරීමට සමත්වුණා.

මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 107ක් ලබා ගත්තා.

පසුව සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකාව කඩුලු 02ක් දැවී ලකුණු 02ක් ලබා ගත් අතර ඉන්දියාව ලකුණු 03ක් ලබා ගනිමින් ජය ගත්තා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *