වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සම්පත් මනම්පේරි දින 90ක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇතැයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අද (26) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
සම්පත් මනම්පේරි දින 90ක් රැඳවුම් භාරයේ
Trusted Media Endorsed