උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගතහොත් අධිකරණයට මෝසමක් මගින් දැනුම්දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අද (24) අභියාචනාධිකරණයට දැනුම් .දුන්නා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම කරනු ලැබුවා.