මන්දිනු පද්මසිරි හෙවත් කෙසෙල්බද්දර පද්මේට අයත් බව පැවසෙන මයික්‍රෝ පිස්තෝලයක් , ටී-56 මැගසින් 4ක් සහ ටී-56 උන්ඩ 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල අසළ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ඔහු ලබාදුන් තොරතුරකට අනුවයි.