ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය ඇරඹූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.
ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනවා.
ජනපති ජපාන සංචාරය අරඹයි