විජේ විසින් තමිල්නාඩුවේ කරූර් හි සංවිධානය කර තිබූ දේශපාලන රැලියක තෙරපීමක් නිසා 36දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
30,000ක පමණ පිරිසක් මෙම රැළියට සහභාගී වී සිට ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

Trusted Media Endorsed