අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පසුව ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහිදී සිව් දෙනෙක් මියගොස් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
වෙඩික්කරු ද පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
