ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේ නුවන් ඉන්දික අද තරග බිමේ

මෙවර ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේ T44 මීටර් 100 ඉසව්ව වෙනුවෙන් නුවන් ඉන්දික අද (29) තරග බිමට පිවිසෙනවා.

මේ අතර ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 100 T47 ඉසව්වෙන් තරග වදිමින් තත්පර 11.81ක කාලයක් වාර්තා කරගෙන එම ඉසව්වේ පස්වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ බුද්ධික ප්‍රනාන්දු සමත්ව තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *