මාවනැල්ල, මාණික්කාව ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු යටවී ඇති බව වාර්තා වනවා.
තාප්පයක් බඳිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති අතර ගලවා ගැනීමේ කටයුතු සිදු කරන බවයි අප වාර්තා කරුවන් සඳහන් කළේ.
Trusted Media Endorsed