හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබෙනවා.
කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතර කාල්ටන් නිවසට ගොස් ඇති රනිල් වික්‍රමසිංහ තමන්ව සිරගත කළ අවස්ථාවේදී ලබාදුන් සහාය පිළිබඳව ස්තූතිය පළ කර තිබෙනවා.