පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ,කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු සිදුවීමකට අදාළවයි
Trusted Media Endorsed