පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට අධිකරණය ඇප ලබාදී තිබෙනවා.

සත්‍යග්‍රහයක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගත්තා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *