අපරාධවලට චෝදනා ලැබූ හතරක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනාව ඉන්දියාවේ බැංගලෝර් හිදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම නිසා ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *