ඉතා දරුණු ගණයේ මත්ද්‍රව්‍ය වර්ගයක් වන ‘Mephedrone’ නම් මත්ද්‍රව්‍ය ලංකාවෙන් හමුව තිබෙනවා.
වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකින් පසුගියදා සොයාගත් මත්ද්‍රව්‍ය පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණය අනුව එහි නිෂ්පාදනය කර ඇත්තේ ‘Mephedrone’ නම් මත්ද්‍රව්‍ය බව හඳුනා ගනු ලැබුවා.
මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා මෝල්දෝවා ජාතික තරුණයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.